Binance
Binance කියන Platform එකේ භාවිතයන් ගොඩක් තියෙනවා.
- අපිට පුලුවන් Trust Wallet එක වගේම Binance Wallet එකක් විදියට භාවිතා කරන්න.
- අපිට පුලුවන් Binance හරහා Crypto Buy and Sell කරන්න.
- Binance හරහා Cryptoවලින් Profit හොයන්න පුලුවන්.
- Binanceවල බැංකුවක වගේ සල්ලි දාලා මාසික පොලියක් ගන්න පුලුවන්.
ඔය ටික තමා ප්රධානම දේවල් NFT Gifts,Mystery Boxes,NFT Wallet එකක්,Bet, Analysis වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් Platform එකක් තමා මේක.මෙවා නොතෙරුනා කියලා අවුලක් ගන්න එපා ඒක සාමාන්යයි.විශේෂ දෙයක් තියේනම් Comment එකක් දාන්න.
මන් ඔයාලට මේකෙ Binance ගැන හැදින් වීමක් කරන්නෙ.ඒ නිසා පස්සෙ Analysis පැත්තට එන්නම්.Binance Analysis කිටා දෙන්න 40$ ඉදන් 100$,200$,1000$ වෙනකම් කෝස් කාරයෝ මිනිස්සුන්ගේන් සල්ලි ගන්නවා.අපි නිකන් කියා දෙනවා.Analysis වල වටිනාකම දන්න අය දන්නවා.(NFT ගැන දැනගන්න ටිකක් හදිසි අය Comment එකක් දාන්න.)
Binance Account එකක් Normal හදාගන්න පුලුවන්.ඒක නම් ලේසියි.හැබැයි Account එකට සල්ලි දාන්න ගන්න KYC(Know your coustemer)කරන්න ඕනි.ඒක ටිකක් සංකීර්ණයි.කරන හැටි ගැන Post එකක් මන් Learn Tab එකේ දාලා තියන්නම්.
ඒක කරන්න වයස 18ක් වෙන්න ඕනි.ඔයාට 18ක් නැත්තම් අම්මගෙ තාත්තගේ නමට වුනත් පුලුවන්.
TrustWallet එක එච්චර ලොකු දෙයක් නැති උනාට මේකෙ ලොකු වැඩ ගොඩක් කරන්න පුලුවන් ඒකයි මේකෙ ඔයාව අදුරගන්න KYC එකක් කරන්න කියන්නෙ.
මේක ඉතින් හැදුවට පස්සෙ Normal Wallet එකක් වගේ සල්ලි දාලා තියන්න පුලුවන්.ආරක්ෂාව අතින් ඒක උපරිමයි.සල්ලි Computer එක Hack කරලවත් ගන්න බෑ.Trust Wallet එකේ සල්ලි Phone එක Hack වුනොත් ගන්න පුලුවන් ඒකයි මේකේ හොදේ..
මේක අපිට පුලුවන් ඩොලර් Buy කරන්න රුපියල්වලින් කලින් ලියපු Crypto ගැන Post එක බලන්න ඒකෙ තියෙන Stable Coin තමා අපි ඩොලර් කියලා Buy කරන්නෙ.අනිවාර්යයෙන් ඒක කියවලා තියෙන්න ඕනි.
ඊට පස්සෙ ඒකෙන් අපිට ඕනි Crypto එකක් Buy and Sell කරන්න පුලුවන්.Bitcoin,Tron,XRP ඕනි Coin එකක් Buy කරන්න පුලුවන්.ඒකයි මේක වටින්නෙ.
මෙකෙන් සල්ලි හොයන්නෙත් මේ ක්රමයට තමා.ඒකට උදාහරණයක් මන් මෙහෙම දාන්නම්.
Tron එකක් අද 1$ යි කියලා හිතන්න ඔයා 10$ක Tron ගන්නවා එතකොට ඔයාට Tron 10ක් හම්බෙනවා.ඔන්න දැන් ටික දවසකින් Tron එකක් 2$ක් වෙනවා.එදාට ඔයා 2$ක ගානෙ Tron 10 ක් වික්කාම ඔක්කොම ගාන 20$ ක් ඔයාට හම්බෙනවා.මේ වෙද්දි ඔයාට 10$ක් Profit.අන්න එහෙමයි මේක වෙන්නෙ.
තව ඔයා Buy කරන ඩොලර් හෙවත් Stable Coins අරන් Deposit කරන්න පුලුවන්.එතකොට ඒ Agreement Seoson එක තුල ඔයාලට Crypto එලියට ගන්න මුකුත් කරන්න බෑ.හැබැයි එයලා කියන පොලිය ඔකට Add වෙනවා ඔයාලා මේකට ලොකු ගානක් දැම්මොත් Profit වෙනවා.
ඉතින් ඔය ක්රම කීපයෙන්ම මේකෙ සල්ලි හොයන්න පුලුවන්.ඔයාලට මන් මේකෙ කියා දුන්නෙ සල්ලි හොයන හැටි.සහ ක්රියා පිලිවෙල විතරයි.මේකට සල්ලි රුපියල් දාන හැටි Profit වුන Dollars අතට ගන්න හැටි ඔක්කොම මන් ඉස්සරහට කියා දෙනවා.
මතක තියාගන්න මේ Site එක මට 1000%ක් Sure සහ අපි කියා දුන්න කියලා ඒවලින් අපිට Income එකක් එන්නෙ නම් නෑ.අපි ගැන විශ්වාසය තියාගන්න ඒක ඔයාලට වටිනවා.
මේක ගැන සම්පූර්ණ Video Set එකක් අපේ Youtube Channel එකේ මන් දාන්නම් එතකන් පොඩ්ඩක් ඉවසන් ඉන්න.තව Youtube Channels වලත් මේ ගැන තියෙනවා පොඩ්ඩක් Search කරලා හොයලා බලන්න.
ඉවසන්න කියන්නෙ මේකෙ කියා දෙන්න ගොඩාක් දේ තියෙනවා.ඒ ටික පිලිවෙලකට දාන්න ඕනි.ඒ වගේම ඉවසුවොත් නිධානයක් පෑදුනා වගේ තමා..