ඔයාගෙ business එකත් දියුණු කරගමුද ? අපි කරන business වලට ගොඩක් වටින දෙයක් තමා මේ Advertising කියන්නෙ. ඔයාගෙ business එක ගැන කට්ටියට දැනුම් දෙන එක Advertising කියල කෙටියෙන් අපිට හදුන්වන්න පුලුවන්.
"Advertising is a marketing communication that employs an openly sponsored, non-personal message to promote or sell a product, service or idea.
(වෙළඳ ප්‍රචාරණය යනු භාණ්ඩයක්, සේවාවක් හෝ අදහසක් ප්‍රවර්ධනය කිරීම හෝ විකිණීම සඳහා විවෘතව අනුග්‍රහය දක්වන, පුද්ගලික නොවන පණිවිඩයක් භාවිතා කරන අලෙවිකරණ සන්නිවේදනයකි.) - Translated by google translate"
-Wikipedia
අපි බලමු Advertising කරන ක්‍රම කීපයක්.
1. Create a free Google My Business account
මේක අනිවර්යෙන්ම කරන්න . Google සමාගම විසින් නොමිලේ පිරිනමන පහසුකමක් තමා
මේක
2. Post (and engage) on social media
මේ වන විට සෑම කෙනෙකුම පවා social media භාවිතා කරනව. Social media භාවිතා
කලොත් අනිවාර්‍යෙන්ම ඔබේ ව්‍යාපාරය ගොඩ එනව.
3. Tag people (and brands) on social media
ඔබ social media වල පෝස්ට් දාන කොට ඒ හා සම්බන්ද අයව ටැග් කරන්න අමතක කරන්න
එපා.
4. Use hashtags!
Hashtags සැමවිටම භාවිතා කරන්න.
5.Do some local SEO
SEO side එකට වැඩි අවදානයක් යොමු කරන්න. ඒ සඳහා මේ වන විට ඕනෑතරම් විස්තර
අන්තර්ජාලයේ තියෙනව.
6. Start a blog
Blog ගැන වෙනම කියල දීල තියෙනව ඒක බලන්න.
7. Host classes and events
Events සංවිදානය කිරීම මඟින් ඔබේ ව්‍යාපාරය වඩාත් හොඳ තැනකට ගන්න
පුලුවන්.
8. Run a Facebook campaign
Facebook campaign එකක් කරන්න. සෑම කෙනෙකුම පාගේ facebook භාවිතා කරන නිසා
,මෙය වඩාත් සුදුසුයි