Fiverr එකේ Account එකක් හදමු
https://www.fiverr.com/
මේ ලින්ක් එක හරයා ඔයාලට fiverr වෙබ් සයිට් එකට යන්න පුලුවන්.
අපි දැන් බලමු කොහොමද Account එකක් හදන්නෙ කියලා.
ඔයාලට මේ සදහා G-mail Account එකක් ඕනි වෙනව .
මන් හිතනව ඔයාල G-Mail එකක් හදා ගෙන ඇති කියලා.
1. උඩ ලින්ක් එකෙන් ගියාම Join කියල ටැබ් එකක් පෙන්නනවා
2 එතැනින් G-mail එක හරහා යන්න
3. ඔයාලට කැමති Username එකක් හා password එකක් ලබා දෙන්න
4. ඊට පස්සෙ එන interface එකේ අයිනෙ උඩ ඔයාලගෙ profile එක පෙන්නනවා
ඒක උඩ Click කරන්න
5. ඊට පස්සෙ එතන තියෙන ඒව ඔයාලට ඕනි විදියට හදාගන්න
6. හදාගත්තට පස්සෙ උඩ තියෙනෙ Become a Seller කියන එකට යන්න
7. Continue කරන්න
8. දැන් එන තැනට ඔයාගෙ විස්තර නිවැරදිව දෙන්න
9. Personal info > Professional info > Linked Accounts > Account Sec
10. මේ පිලිවෙලට නිවැරදිව ඔයාගෙ විස්තර දෙන්න
ඉතින් මෙහෙම තමා Fiverr එකේ Account එකක් නිවැරදිව සකස් කරගන්නෙ
ඔයාල සෑම විටකම නිවැරදි තොරතුරු දෙන්න . නැත්නම් පස්සෙ ගැටළු එන්න පුලුවන්
ඒ වගේම සැමවිටම තමාට පුලුවන් දේ පමනක් දෙන්න .
Gig එකක් හදමු Fiverr හරහා සේවාවක් විකිනීම සදහා අනිවාර්යෙන්ම දැන්වීමක් (Gig) එකක් හදන්න ඕනි
අපි දැන් බලමු කොහොමද Gig එකක් හදන්නෙ කියල
ගිග් එකක් හදන්න කලින් හොදින් සොයා බලා තමාට පහසු පැත්තක් තෝරාගන්න
1. ආකර්ෂනීය හා නිර්මාණෂීලී Title එකක් ලබා දෙන්න
මෙය කිරීමට පෙර ඔබ තෝරා ගත් පැතිකඩේ Top Rated Sellers ලා ගේ ගිග්ස් වල දාල තියෙන
ටයිටල් ටිකක් අද්යනය කරන්න . ඉන් පසු ඔබේ Title එක නිර්මානය කරන්න .
Title එක Gig එකක ප්රධාන කොටසක්.
2. Key Words
මෙම තොරතුරු පිරවීමෙන් පසු ඔබට කී වර්ඩ්ස් දෙන්න පුලුවන් . සේවාලාබීන් KeyWords හරහා
අපව සොයාගන්නා නිසා අපට Keyword වලට වැඩි අවදානයක් ලබා දෙන්න වෙනවා.
පහත දැක්වෙන විදියට අපට Keywords සොයා ගත හැකියි
3. Packages
සේවාලාබීන්ට අපට පැකේජ තුකන් ලබා දිය හැක . මෙය අනිවාර්ය නොවන අතර මේ මගින්
ගුණාත්මක සේවාවක් අපට ලබා දෙන්න පුලුවන්. පලමු පැකේජය නැතිනම් Basic Package
එක හරහා අඩු මුදලට සේවාවන් සැපයිය හැකි අතර ප්රිමියම් පැකේජය හරහා වැඩි මුදලට වඩාත්
හොද සේවාවක් සැපයිය හැකිය .
4.Publish
ඔබ ඉහත තොරතුරු ලබා දුන් පසු පබ්ලිශ් කල හැකිය .
Fiverr එකේ success වෙමු
පහත Tips බලන්න
1. ආකර්ෂනීය හා නිර්මානෂීලි ගිග්ස් හදන්න
පලමු ක්රමය හා වැදගත්ම ටිප් එක තමේ මේක . ගිග් එකක් හදන කොට දැමීමට එන Thumbnails
එහෙම උඅපරිම කොලිටියෙන් හා නිර්මානෂීලීව සකසන්න .
2. සෑම විටම Fiverr එකේ ඉන්න
මෙය අනිවාර්යෙන්ම කල යුතු දෙයක් වේ Buyer අපට කතාකරන සෑම අවස්තාවකම අපි පේනීසිටි
යුතුවේ . මේ සදහා Fiverr App එක පෝන් එකට Download කරල සෑම විටකන් බලන්න
3. Buyer Request යවන්න
අපිට ඔර්ඩර්ස් එන්න බලපාන විෂේශ ටිප් එකක් තමා මේ . අනිවාර්යෙන්ම පිලිපදින්න
4. තමා හදමු Gigs බෙදාහරින්න
ඔබගේ ගිග්ස් share කිරීම මගින් orders ඉක්මනින් ගෙන්න ගන්න පුලුවන් වෙනව . මේ
සදහා Facebook instegram TikTok වැනි Social media උදව් කරගන්න
5. තමාගේ සේවාලාභීන්ට හොද සේවාවක් සපයන්න
මෙය ඔබගේ සාර්තකත්වයට බෙහෙවින්ම බලපාන නිසා ඔබගේ Buyer ව සෑම විටකම
සුහදව අමතන්න
Good Luck