Telegram Fake Bots

 Telegram Airdrops ගැන නෙමේ මේ කියන්න යන්නෙ.

අහුවුන අය දන්නවා.අහු නොවුන අයට තමා මේක.

Telegram Bots ලා ඕනි තරම් ඉන්නවා.Reffarel කරාම ඒ කියන්නෙ තව කට්ටිය හොයලා දුන්නම,Ad බැලුවම,තව පොඩි පොඩි Task කරාම Pay කරනවා කියලා කියන.

ඇත්ත Pay කරන Telegram Botsලා ඉන්නවා.2%ක් විතර ඒ නිසා මතක තියාගන්න ගොඩාක් Bots ලා බොරු ඒවා Scam ඒවා.ඒ 9
8% හුගක් වෙලාවට 1000$ ක් Account එකේ තියෙනවා.0.01BTC තියෙනවා කියලා පෙන්නයි ඒත් ඒවා බොරු.

බොරු ඒවල(Fake Telegram Bots) තියෙන ප්‍රධාන ලක්ශන,

1.Reffarel ගානක් Complete කරන අයට විතරයි Payment කරන්නෙ කියලා එවනවා.

2.එහෙම නැත්තම් මුදලින් මෙච්චර ක් තිබ්බොත් විතරයි Pay කරන්න දෙන්නෙ කියලා ඔයාලව Limit කරනවා.


ඒ නිසා ඒ ඉතිරි 98% ගැන කතා කරලා වැඩක් නෑ.


අපි අර කිව්ව 2% ක ගැන කතා කරොත් ඒවගෙන් මාසෙටම, 1$ක් හෝ ඊට අඩු මුදලක් හොයාගන්න පුලුවන් අනිවාර්යයෙන් පුලුවන්,නමුත් කාලයට මුදලට සාපේක්ෂව ඒ ගාන පොඩි වැඩී.ඔයාලගේ Internet Bill එකටවත් ඒ ගාන මදි කියලා ඔයාලා දන්නවා.


මන් මේක අත්දැකීමෙන් කියන්නෙ.ඒ නිසා ඔයාලාගෙන් මන් ඉල්ලනවා නිකන් Telegram Bots ලට රැවටිලා කාලෙ නාස්ති කරගන්න එපා.විශ්වාසවන්ත Bots ලා එන්නෙ අවුරුද්දකට එක්ක් විතර.ඒම ආවොත් අපි අනිවාර්යයෙන් කියනවා.


අන්තිමේට ඔයාලගෙන් ඉල්ලන්නෙ මේවට කාලෙ නාස්ති කරන්න එපා කියලා.ලිපිය පොඩියි.ඊට හේතුව මේකේ ඇතුලත ගැන ඔයාලට කියලා වැඩක් නෑ.ඒකට යන කාලෙත් අපරාදේ.


අත්දැකීමෙන් දෙන අවවාදයක් අපි දෙන Airdrops සහ Bots ලා එක්ක විතරක් වැඩ කරන්න.නිකන් කියන දකින ඒවාට අහුවෙන්න එපා.


කරන නොකරන එක ඔයාලගේ තීරණයක්...


KNOWLEDGE CAN PRINT MONEY

Post a Comment (0)
Previous Post Next Post

තවමත් මෙම Web පිටුව ආරම්භක අවධියේ පවතින නිසා මුදල් ඉපැයීම් ක්‍රම සහ ප්‍රශ්න තිබේනම් Contact Us හරහා පනිවිඩයක් යොමු කරන්න. Contact US to know more..

NEWAGE EDU