What is the Cryptocurrency...
මන් අද Crypto ගැන සත්‍යතාව සහ ඒකෙ කතාව කියා දෙන්නම්.මොකද Crypto වල අඩංගු
Bolckchain නම් Technology එක ගොඩක් ගැබුරු නිසා ඒක කියා දෙන්න අමාරුයි එක Post
එකකින්.
එහෙනම් යන් Post එකට...
Cryptocurrency කියන්න මුදලක්.එක්තරා විදියක.ඒත් විශේෂ කාරණාව මේක අතින්
අල්ලන්න බෑ.ඒත් මේ ගැන සැකයක් තියාගන්න එපා.
එහෙනන් කොහොමද වටිනාකමක් තියෙන්නෙ වගේ දේවල්.
ලංකාව දියුණු වෙමින් කිව්වට තාම දියුණු නෑ නේ ඒක දැන් හැමෝම දන්නවා.ලංකාවේ
අනුමත නොවුනට ලෝකේ පුරා අනුමත වුන දෙයක් තමා මේක.
Crypto නීතියානුකූලව පාවිච්චි කරන රටවල්.
- Denmark
- France
- Germany
- Iceland
- Japan
- Mexico
- Spain
මේවා කොච්චර හොද රටවල් ද කියලා මන් කියන්න ඕනි නෑ අමුතුවෙන්.
අපි මාතෘකාවට ආවොත් කතාව මෙහෙමයි.
Cryptocurrency අයිති වෙන්නෙ Blockchain තාක්ෂණයට ඔයාගෙ සල්ලි කාටවත්
හොරකම් කරන්න වගේ දේවල් මේ තාක්ෂණය නිසා කරන්න බෑ.
Cryptocurrency කියන්නෙ Digital දෙයක් ඒ කියන්නෙ භෞතිකව අල්ලන්න බැරි
දෙයක්.එතකොට හිතෙන්න ඇති අරන් තියාගන්නෙ කොහොමද වගේ දේවල්.එවට අපේ Wallet
තියෙනවා එවා Phone එකේ තමයි අරන් තියාගන්නෙ.
Crypto Wallets කීපායක් මන් දාන්නම් පහලින්.
- Binance
- Trustwallet
- Tronlink Pro
- Metamask
ඒ සඳහන් කලෙ ප්‍රධාන කීපයක් විතරයි.
තව දෙයක් CryCryptocurrency, Decentralize ඒ කියන්නෙ පාලනය කරන්න බෑ.සල්ලි
අච්චු ගහනවා වගේ අච්චු ගහන්න බෑ.මේවා නිකන් ඉඩම් වගේ.අල්ලන්න බැරි වෙනස විතරයි තියෙන්නේ.
ඉඩම් හැමදාම මිල වෙනස් වෙනවා වගේ ඩොලර් වගේ මේකේ වටිනාකම ඉහල පහල
යනවා.
ඉන්දියන් රුපියල්,ලංකා රුපියල්,යෙන් ,පවුම්,යූරෝ වගේ මුදල් ඒකක ගොඩක් මේකෙ
තියෙනවා.
උදාහරණ:
- Bitcoin (BTC)
- Ethereum (ETH)
- Tron (TRX)
ඔය තියෙන්නෙ කීපයක්.
දැන් මන් කියන්නෙ ටිකක් විතර දුක හිතෙන දෙයක්
Bitcoin එකක් 2009 දී 0.09$ ඒත් දැන් 18,963.50$
ඒ කාලෙ අරන් තියාගත්තනම් ඔයා අද කෝටිපතියෙක්.
ඉඩම් වගේ කියලා කිව්වේ මේක නිසා තාමා. 60000$
පන්නපු කාලයකුත් තිබුනා අද වෙන්කො ට රුපියල් වලින් වටිනාකම
රු.6825067.95 ක් වෙනවා ඒ කියන්නෙ රුපියල් ලක්ශ 68ක් විතර.
Cryptocurrency තාක්ෂණය ඒ කියන්නෙ Blockchain technology එක ගොඩාක් ගැඹුරු
එකක් ඒ නිසා මන් ඒ ගැන කියා දෙන්න යන්නෙ නෑ.ඕනි අය ඉනන්ව නම් Comnent එකක්
දෙන්න.
ඒත් 100%ක් විශේෂයෙන්ම කියන්නෙ Cryptocurrency බොරුවක් නෙමේ එහෙම කෙනෙක්
හිටියොත් මම ලෑස්ති එයත් එක්ක තර්ක කරන්න.අර වගේ රටවල ඉන්නෙ මෝඩ නායකයෝ නෙමේ
ඒකයි එයාල Crypto Accept කරේ.ඔයාලට මේ Post එකෙන් දල විශේෂයක් තෙරුමක් එන්න
ඇති.
CryptoCurrency කියන්නෙ පිටරට වෙනම Campus වල Subject ඒනිසා මේකෙ ඔක්කොම Post
එකෙන් කියා දෙන්න අමාරුයි ඒ නිසා මන් Video එකක් දාන්නම් ඒකත් බලන්න.
අපිට නිතර Cryptocurrency භාවිතා කරන්න වෙනවා ඒ අතරින් විශේශම ඒවා සහ ඒවායෙ
Networks පහත පරිදි වේ.
Cryptocurrncy | Short Word | Network |
---|---|---|
Bitcoin | BTC | Bitcoin Network |
Ethereum | ETH | ERC20 |
Binance Coin | BNB | BEP20 |
Binance USD | BUSD | BEP20 |
Tron | TRX |
TRC20 |
USDT | USDT |
TRC20 |
Bitcoin ගැන මන් කියලා තිබ්බා.ඒවා ඩොලරයට සාපේක්ෂව නිතරම ඉහල පහල
යනවා.නමුත් මේ Cryptocurrency World එකේ ඩොලරයට සාපේක්ෂ Stable Coin
හෙවත් ස්ථාවර Coins තියෙනවා.
ඒ කියන්නෙ කොච්චර කරත් COIN එකක් ඩොලර් එකයි.එහෙම Coin කීපයක් පහලින්
දාන්නම්,
- USDT
- BUSD
- USDC
ඔය අතර ප්‍රධාන ඒවා ටිකක්.මේවා ගොඩක් වටින්නෙ Crypto Trade
කරද්දි.
Trade කරනවා කියන්නෙ Buy And Selling ඔය මාතෘකාවත් ලොකු Subject එකක්
ඒවා ගැන මන් Video දාන්නම්.
Crypto එක්ක ඉස්සරහට වැඩ කරද්දි මේක මතක තියාගැනිම වටීවී.විශේෂයෙන්ම
Crypto ගනු දෙනු සහ Airdrop වලදී.නොතේරෙන තැනක් නොදන්න තැනක් තියේනම්
Comment එකක් දාන්න
Knowledge can Print Money