ඉවසීම හා කැපවීම තියේනම් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න තියෙන්නෙ හොදම විදිය තමා මේක . ලොව පුරා ප්‍රසිද්ධ Online video platform එකක් තමා Youtube කියන්නෙ . මේ වන විටත් ලෝකයේ මාසිකව මිලියන ගනන් උපයන මිනිසුන් සිටී . ඔවුන්ගේ සාර්තකත්වයේ රහස නම් අලුත් දේවල් කිරීමය. සැමවිටම අලුත් දේවල් කිරීමෙන් අපිව සාර්තක වීමේ වැඩි ඉඩකඩක් පවතී . ඒ වාගේම ඔබ දක්ෂ දේ හා කැමති දේවල් කිරීමෙන් ද වාසි ලබා ගත හැක. ඔබ වීඩියෝ ක්‍රීඩා කිරීමට කැමති අයෙක්නම් ඔබට පුලුවන් Youtube හි live Games Play කරන්න . මෙයින්'වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් ලගා කරගත හැකිය
ඔබ Adobe photoshop හි දක්ෂයෙක් නම් ඒ ගැන උගන්වන වීඩියෝ දැමීමෙන් වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් ලගා කරගත හැක . එමෙන්ම උබට කැපවීමෙන් නිතිපතා වීඩියෝදැමීමෙන් ඔබට සාර්තක විය හැකිවේ . කිසි විටකත් ව්‍යාජ Subscribers , views ලබා ගැනීම නොකල යුතුවේ . එමගින් ඔබේ චැනලයේ දියුණුව අඩාල වේ . අනෙක් කාරණය වන්නෙඑසේ කරන බව Youtube දැන ගත හොත් ඔබේ චැනලය BAN වේ .
නමුත් ඔබට ඔබේ චැනලය ඉක්නින් දියුණු කිරීමට ක්‍රම කීපයක්ම තිබේ.
1. SEO Tips(Search Engine Optimization)
සෑ ම විටකම ඔබ වීඩියෝ දාන විට Tags ලබා දිය යුතුවේ . මේ ටැග්ස් ලබා දෙන විටසිතාමතා ප්‍රේක්ෂකයා ඔබ නම් ඔබ වීඩියෝව කරා යෑමට Search කරන Tags මොනවද යන්නසොයා බලා දිය යුතුයු . ඒ වාගේම Tube Buddy වැනි Google Extention බාවිතා කරමින් ටැග්ස් සොයා ගත හැකිවේ . තවද Rapid Tags වැනි වෙබ් සයිට් භාවිතා කල හැක
2. Social Media Sharing
ඉක්මනින් දියුණු විය හැකි ප්‍රධානම ටිප් එකක් තමා මේක . Facebook Tiok Tok වැනි අඩවි වල ඔබේ වීඩියෝ ශෙයා කිරීමෙන් ප්‍රේක්ෂකයන් ලගට ඉක්මනින් ලගා වියැ හැකිය .
Youtube හි මුදල් ලබා දෙන ප්‍රධානම ක්‍රමය වන්නෙ Google Adsense ය.
මේ මගින් අපගේ වීඩියෝ වලට ඇඩ් එකතු කරමින් අපට මුදල් ගෙවනු ඇත .නමුත් අපට ,මේ සදහා සම්පූර්ණ කල යුතු දේවල් දෙකකි
1. 1000 Subscribers
2. 4000 Watch Hours
මේ වා සම්පූර්න කිරීමෙන් අපට Adsense ලබා ගත යුතූ වේ . නමුත් මේවා ලබා ගත යුත්තේ මාස 12 කිනි . ඔබ Youtube හි නීති වලට අනුමත නොවන්නේනම්Youtubr partner programme සදහා බදවා නොගනී නමුදු ලංකාවෙන් ලැබෙන 1000 විව්ව්ස් වලට ගෙවන්නෙ ඩොලර් 0.3-0.5 වැනි මුදලකි . මේ නිසා ඔබ පිටරට මිනිසුන්ව අරභයා වීඩියෝ සකස් කරන්නේනම් වැනි මුදල යූ ටියුබ් හරහා ඉපයිය හැකිවේ.
Youtube ගැන තවත් සවිස්තරාත්මක Video එකක් ඉස්සරහට දාන්නම්.ඒකත් බලලා හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.
KNOWLEDGE CAN PRINT MONEY