Web/Blogger වලින් ගොඩ යන හැටි.
Web එකක් කියන්නෙ මොකද්ද කියලා ඔයලා දන්න නිසා අමුතුවෙන් කියන්න යන්නෙ නෑ.Blogger එකක් කියන්නෙ නම් Website එකක් හදාගන්න ඕනි අයට Free දෙන Service එකක්.
අපිකතාව පැත්තට යමු.
Web එකක් Blogger එකක් කරන්න ඔයාලට තියෙන්න
ඕනි ප්‍රධාන දේ Creative Idea එකක්
එහෙම නැත්තම් Unique idea එකක්.නිර්මාණශීලි සහ එතෙක් මෙතෙක් කවුරුත් නොකරපු
දෙයක් වෙන්න ඕනි.
නියමයක් නෑ.ඒත් එහෙම උනොත් ගොඩ එන්න පුලුවන්.
දැන ඊලගට කියයි HTML දන්නෙ නෑ.Web Designe දන්නෙ නෑ කියලා.
ඔයාලට Paths 3 ක් තියෙනවා Web එකක් Blogger එකක් හදාගන්න.
1.Blogger එකක් පටන් ගන්න පුලුවන්.
2.එහෙම නැත්තම් සවයං අධ්‍යනයකින් Web එකක් හදන්න පුලුවන්.
3.නැත්තම් කෙනෙක්ට කියල හදාගන්න පුලුවන්.(යාලුවෙක්ට,නැත්තම් අපේ Services Tab එක Check කරන්න.අඩුවට අපිත් හදලා දෙනවා.)
දියුණු වෙන්න අමාරුව තියෙන කෙනෙක්ට මේවා ප්‍රශ්න නෙමේ.
හරි මේකෙන් සල්ලි හම්බෙන්නෙ කොහොමද කියලා ඊලගට බලමු.
Online Store එකක් කරොත් ඒකෙ ලාබෙ තියෙනවා.Online Store එකක් කරන හැටි හැටි ගැන වෙනම Post එකක් දාන්නම්.(Online Store එකක් කරන්න හදිසි කෙනෙක් ඉන්නවනම් Contact us එක හරහා ඉකමනින් සම්බන්ද වෙන්න.)ඒකෙන් නම් ඉතින් Item එකෙ Profit එක ඔයාලගෙ Income එක එනව.
මේකෙ ඔයාලගේ දැනුම වගේ බෙදාගන්නවා කියලා.ඒකෙදි නම් ඔයාලගෙ Web එක ප්‍රසිද්ධ වෙන තරමට තමා Income එක හැදෙන්නෙ.ඒ කියන්නෙ එතකොට වෙන සමාගම් ඔයාට සල්ලි දීලා Web එකේ Ad දායි.නැත්තම් Adsense දාගන්න පුලුවන්.ඒකෙනුත් සල්ලි හම්බෙනවා.
Adsense ගැන වෙනම ලිපියක් තියෙනවා.Click Here
(නැත්තම් පස්සෙ බලන්න)
ඔයාට පුලුවන් ඔයාගෙ Web එක ප්‍රසිද්ධ උනාම App එකක් හදන්න Youtube Channel එකක් කරන්න ඒවා හරහාත් Income එකක් හොයන්න පුලුවන්. (ඒවා ගැනත් අපේ වෙබ් එකේ තියෙනවා.)ඔයාගෙ හකියාවන් විකුනගන්නත් පුලුවන්.Video Editing,Photo Editing වගේ.මොකක් හරි දෙයක් ප්‍රසිද්ද වුනොත් ඉතුරුවා ප්‍රශ්නයක් නෑ.
මුල් මාස 6-12 කාලය තනිකර කාලය කා දැමීමක් මොකද කිසි Income එකක් එන්නෙ එහෙම නෑ.Web එකට කට්ටිය නෑ.Reach වෙන්නෙ නෑ.Web Traffic මදි.හැබැයි උත්සහය අත හරින්න එපා.දිගටම කරන් යන්න.
ඔයාගෙ Web එක යාලුවෝ හරහා,නැත්තම් Advertising කරන අය හරහා ප්‍රසිද්ධ කරගන්න.Facebook ,Whatsapp,Telegram,Tiktok එක එහෙම පාවිච්චි කරන්න.
මුල් කාලෙ ලාභයක් නැතුව වැඩේ කරන්න දවසට Post එකක් ලියන්න නැත්තම්,Online Store එකේ Discount දාන්න.Item Share කරන්න Facebook Whatsapp එකේ එහෙම.මුල් කාලෙ හැමදේම කටුකයි.අපි කියා දෙන හැම Online ව්යාපරයක්ම ලේසි නෑ මුලින් කට්ට කාල කරන කෙනාට අනිවා ඵලයක් ලැබෙනවා.මොකද මේකෙ බොරු නෑ.සල්ලි හොයන්න පුලුවන් ඒවා ගැන විතරයි තියෙන්නෙ.
මට කියන්න තියෙන්නෙ උත්සහයට පුලුවන් ලොකු ගේමක් ගහන්න.
මන් මේකෙන් කතා කරේ Web site එකක් හරහා දියුණු වෙන හැටිනේ.
ඉක්මනට Web හදන්න ඉගෙන ගන්න ඕනි අය ඉන්නවම් Comment එකක් දාන්න.හදිසි අයට Post එකක් දාන්නම්.කොහොමත් Everthings free forever .ඒ නිසා නොමිලේ කියා දෙනවා.කොහොමත් අපේ Youtube Channel එකේ අපි ඒ ගැන Video Playlist එකක් ගේනවා.
එහෙනම් හොදට හිතලා බලලා ගෙමක් ගහමු.අන්තිමේට ඔයා ගොඩ ගියොත් අපි නිසා.ඒ ඇති.