මේ කාලෙ ගොඩක් ප්රසිද්ද දෙයක් තමා මේ Online හරහා ඉගෙන ගැනීම කියන්නෙ. පැවති කොවිඩ් වසංගතයත් . පවතින අර්බුදකාරී තත්වයත් අනිව බොහෝ දෙනා මේ Online ඉගෙනීම පැත්තට වැඩි අවධානයක් ලබා දුන්නා. ඉතින් ඔයාටත් පුලුවන් ඔයා දන්න මොනවාම හරි දෙයක් නොදන්න කෙනෙක්ට කියල දීල මුදලක් හොයාගන්න.
ඔයා Photoshop දන්නවනම්, ඔයාට පුලුවන් Photoshop ගැන කියල දෙන්න. ඒ සඳහා ඔයාට භාවිතා කරන්න Platforms ගොඩක් තියෙනවා.
- Zoom
- You-tube
- Apps
- Fiverr
- Blogger
මේ වගේ තව ගොඩක් තියේ ඒව ගැනත් හොයල බලන්න. Zoom ගැන නම් මම අමුතුවෙන් කියල දෙන්න ඕනි නැහැනෙ. මොකද මේ වෙන කොට ගොඩක් ප්රසිද්ධ එකක් තමා Zoom කියන්නෙ.
Youtube , Apps , Fiverr , Blogger ගැන වෙන වෙනම කියල දීල තියෙන්නෙ.
උඩ Post කියල තියෙන තැන click කරල ඒක බලන්න.
Zoom, You-tube, Apps, Fiverr, Blogger/Website පිලිබද කිසියම් ගැටලුවක් ඇත්නම් Contact Us සේවාව මඟින් අප සම්බන්ධ කරගන්න. අප නොමිලයේ ඔබගේ ප්රශ්නයට පිලිතුරු දෙන්නම්.