Desktop එකට Metamask Wallet එකක් හදමු.
6. ඊට පස්සෙ Checking කියල වැටෙයි. 7. Get started click කරන්න.
10. Password එකක් දෙන්න 11. Box එක click කරල ඊලගට එන page එකෙ තියෙන වචන ටික box එකේ තියෙන පිලිවෙලට හදන්න. 12. ඔන්න Account එක හැඳිල ඉවරයි 13 අපි බලමු කොහොමද අපේ Account එක බලන්නෙ කියල . උඩ තියෙන මේ ලකුණ click කරන්න
14. ඊට පස්සෙ MetaMask උඩ click කරල password දීල log වෙන්න
ඉතින් මෙන්න මෙහෙම තමා MetaMask Account එකක් PC එකට හදන්නෙ. මොකක් හරි තැනට ගැටලුවක් තියේනම් Contact us හරහා අපෙන් විමසන්න.
අපි බලමු කොහොමද Meta Mask Wallet එකක් හදාගන්නෙ කියල.
1.මුලින්ම google ගිහින් මෙහෙම search කරන්න
2. උඩින්ම එන Website එකට යන්න 3. Add to Chrome click කරන්න 5. උඩින් එන box එකේ Add exrension click කරන්න6. ඊට පස්සෙ Checking කියල වැටෙයි. 7. Get started click කරන්න.
10. Password එකක් දෙන්න 11. Box එක click කරල ඊලගට එන page එකෙ තියෙන වචන ටික box එකේ තියෙන පිලිවෙලට හදන්න. 12. ඔන්න Account එක හැඳිල ඉවරයි 13 අපි බලමු කොහොමද අපේ Account එක බලන්නෙ කියල . උඩ තියෙන මේ ලකුණ click කරන්න
14. ඊට පස්සෙ MetaMask උඩ click කරල password දීල log වෙන්න
ඉතින් මෙන්න මෙහෙම තමා MetaMask Account එකක් PC එකට හදන්නෙ. මොකක් හරි තැනට ගැටලුවක් තියේනම් Contact us හරහා අපෙන් විමසන්න.
KNOWLEDGE CAN PRINT MONEY