AdClick,
1.Invest කරලා කරනවනම් ඒකියන්නෙ ඒකෙ Package එකක් Buy කරනවනම්,
අනිවාර්යයෙන් හොදයි.ලාබයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
2.Invest නොකර,ඒ කියන්නෙ Package එකක් Buy කරලා නැතුව කරනවනම්,
ඔයාට Data Cost එක Cover කරන්නවත් ගානක් හොයාගන්න බැරුව යයි.
3.Site එක Unsure නම්,සල්ලි දාන්න තියා නිකන් වැඩ කරන්නවත් හිතන්න එපා.
Web එක් හොද නැද්ද කියල බලන්නෙ කොහොමද? Unsure නම් ඒක හොයාගන්නෙ මෙහෙමයි.
Trustpilot කියලා Web එකක් තියෙනවා,
Link:- trustpilot.com
ඕකට ගිහින් Search කරන්න ඔයාට සැක Web එක,Domain එකෙන්ම Search කරනවනම් වඩාත් හොදයි.
උදා.adclick.com
එතකොට ඒකෙ තියෙන Comments Ratings බලන්න.Rate එක 4.5ට වැඩි නම් වඩා හොදයි.Rate එක 1 සිට 4 දක්වා තිබ්බොත් නොකර ඉන්න එක වඩා ගුනයි.
(Trick-ඔයාට ඕනිම Site එකක් Trustpilot හරහා බලන්න පුලුවන් )
ඊට පස්සෙ බලන්න මේක කරපු අය ඒ අයගෙන් අදහස් අහන්න.ගෙව්වද නැද්ද කියලා අහන්න.අමාරුයිද වගේ ඒවා අහලා බලන්න.සල්ලි ගෙවලනම් ඒවල සාක්ශි Screenshot ඉල්ලන්න.
ඒත් හොදයි නම් ඊලගට හිතමු invest කරන්න පුලුවන් ද? පුලුවන් නම් කොහොමද? නොකර කරොත් මොකද වෙන්නෙ වගේ...
ඊලග මාතෘකාව,
හිතන්න ඔයාට දැන් හොද Web එකක් හම්බුනා කියලා,එහෙනම් දැන් Invest නොකර කලොත් මොකද වෙන්නෙ බලමු.
ඔයාට අනිවාර්යයෙන් ගානක් හොයාගන්න පුලුවන්,හැබැයි ගාන අඩුයි.බහුතරයක් වෙලාවට ඒ ගාන ඔයාගෙ Phone/Router Bill එකටවත් Pay කරන්න මදි වෙයි.සැලකිය යුතු තරමක Pocket Money එකක් ලැබෙයි.
ඊලගට හිතමු ඔයා Site එකට Invest කරා කියලා.ඒක සාමන්යයෙන් රු.5000ට නම් වැඩී.මන් දැකපු හොද Web වලින් බහුතරයක් එහෙමයි.ඉතින් ඔයාට ඒ ගාන Double වෙනවා,දෙගුනයක් වෙනවා මාස 6 ක් 12ක් අතර කාලයකදී.ඉතින් ඒ නිසා අවුලක් නෑ.රු.5000 ඉදන් ලක්ශ ගනන් Packages තියෙනවා,ඉතින් ඔයා ගන්න Package එක අනුව Income එක වැඩියි.ඒක ඔයාගෙ වත්කම අනුව තීරණය කිරීම ඔබ සතු වගකීමක්.ඒත්
මන් පෞද්ගලික අත්දැකීමෙන් දෙයක් කියන්නම්,
සමහර අය 5000 න් පටන් අරන් ඒක දෙගුන උනාම ඒකෙ මුලු ආදායමම ආයෙම ඒ Web එකට දානවා දාලා,ආයෙ Double කරන් ආයෙ ඒකටම දානවා.ඔහොම ලක්ශ ගනනක් තරම් Package අරන් දැන් ඒක Job එක කරන් කරන අය ඉන්නව.
නැවත මතක් කරනවා මේක මා සතු පෞද්ගලික අත්දැකීමක්.
ඊලගට ඉතින් කියන්න තියෙන්නෙ Site එක ගැන විශ්වාසයක් නැත්තම් ආයෙ ඒ පැත්තවත් බලන්න එපා.සල්ලි කාලෙ ඔක්කොම අපතේ යයි.
මම ඉස්සරහට බලලා අලුත් සල්ලි ගෙවන,Invest කරන්න පුලුවන් Web ටිකක් දෙන්නම්.කිසිම දේකෙදි හදිසි වෙන්න එපා.මොකක් හරි දෙයක් තියෙනවා නම් Contact Us හරහා යොමු කරන්න.අපි අනිවාර්යයෙන් Reply කරනවා.
ප්රශ්න තියෙනවා නම් Comment එකක් දාන්න.