Trust Wallet එක හදාගමු.

 පියවරෙන් පියවර,

1.Download කරගන්න.

2.Wallet එක Open කරගන්න.

  • Create New wallet දෙන්න.
 

3. Accept Terms of Usage

  • Continue කරන්න.



 4.Save your Recovery Phrase

  • ඔයාට වචන වගයක් පෙන්නවා ඊට පස්සෙ ඒ ටික ලියාගන්න.(ඔයාට මේකෙදි Screeshots ගන්න දෙන්නෙ නෑ.)
  • ලියාගෙන කවදාවත් නැති වෙන්න නැති තැනකින් අරන් තියාගන්න.Google Dive/One Drive වගේ හොද තැනකට Upload කරොත් වඩාත් සුදුසුයි.

5.Verfiy your Recovery Phrase

ඔයා මේ ටික අරන් තියාගත්තද බලන්න කර Test එකක්.අර වචන ටික ආයෙ පිලිවෙලට දෙන්න.

6.Wallet is Ready.





(Clear මදි වගේ නම්.Youtube එකේ search කරලා බලන්න.)

KNOWLEDGE CAN PRINT MONEY

















Post a Comment (0)
Previous Post Next Post

තවමත් මෙම Web පිටුව ආරම්භක අවධියේ පවතින නිසා මුදල් ඉපැයීම් ක්‍රම සහ ප්‍රශ්න තිබේනම් Contact Us හරහා පනිවිඩයක් යොමු කරන්න. Contact US to know more..

NEWAGE EDU