Pyramid Scheme හඳුනාගනිමු.

Google වෙතින් පිරමීඩ ව්‍යාපාර ගැන උපුටා ගන්නා ලද්දක්,

"පිරමීඩ යෝජනා ක්‍රමයක් යනු දිනෙන් දින වැඩි වන "ආයෝජකයින්" බඳවා ගැනීම මත පදනම්ව මුදල් ඉපයීමේ වංචනික ක්‍රමයකි. ආරම්භක ප්‍රවර්ධකයින් ආයෝජකයින් බඳවාගන්නා අතර ඔවුන් තවත් ආයෝජකයින් බඳවා ගනී. මෙම යෝජනා ක්‍රමය "පිරමිඩයක්" ලෙස හඳුන්වනු ලබන්නේ එක් එක් මට්ටමින් ආයෝජකයින් සංඛ්‍යාව වැඩි වන බැවිනි."

අදුරගන්න පුලුවන් Basic tricks,

1.නොවටිනා මුදලකට භාණ්ඩයක් සේවාවක් ලබාගෙන ඇතුලත් වීමට පවසයි.

2.ඔබත් එලෙසම තවත් අයවලුන් හදුන්වා දිය යුතුය.ඔවුනුත් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගත යුතුය.

3.ඔබ ගත් පුද්ගලයාද එසේම තවකෙකු සෙවිය යුතුය.

4.කෙනෙක් හදුන්වා දීමෙන්ම පමණක් අදායමක් ලැබෙයි.වෙනත් කිසි ලෙසකින් අදායමක් නොපැමිණෙයි.

ඔය ලක්ෂණ දුටු වහාම කරුණාකර මෙම ව්‍යාපරිකයන් මග හරින්න.

Pyramid Buisness කීපයක් පහලින් දක්වන්නම්,

  • Best-Life
  • Global-Life
  • Cypo-get-easy

මේ ටික ලියන්නෙ මේ ලක්ෂණ ප්‍රමාණවත් නොවන අයවලුන් වෙනුවෙන්,

(අත්දැකීමෙන් ලියන්නක්)

ඔවුන් මුලින්ම කුමක් ඇසුවත් කිසිවක් නොකියාම "ඒන්න ඇවිල්ලම බලන්න අපේ Buisness එක,ඔයාගේ life එක පෙරලෙන තැන" වගේ සුරංගනා කතා ඇතුව තවත් සුරංගනා කතා ඇති Zoom වගෙ ක්‍රමයක් හරහා Meeting එකක් පවත්වා මෙම ව්‍යාපරය හදුන්වා දෙයි.

Meeting එක අතර තුර ඔවුන් ඔබට 0 සිට ගොඩ ගිය ගෙනෙක් මෙයා මගේ දෙවියා කියා මේ Pyramid එකේ උඩින්ම ඉන්න කෙන්ක්ගේ අදායම පෙන්වයි.

Pyramid වල පොදු ලක්ෂණය නම් යටම සිටින අය වැඩ කල යුතුය.ඒකියන්නෙ තව කට්ටිය සොයා දිය යුතුය..උඩින් සිටින අයට අදායමක් දිනපතා පැමිනෙයි.

Pyramid වල ගොඩයන්නෙ ගොඩාක් කපටි අය වන අතර එය කෝටියකට පංගුවක් වැනි කුඩා පිරිසක්ය.

ඉතින් සරලවම උඩ ඉන්න අය හම්බ කරනවා අලුත් අය කට්ට කනවා.ඒක තමා මේක කරන්න එපා කියන්නෙ.මේ පිංතූරයෙන් අදහසක් ගන්න පුලුවන්.

තව දෙයක් මේ තියෙන දල ආකෘතියක් Pyramid Scheme වැඩ කරන හැටි ගැන.එයාල වෙන හැඩතලත් අදිනවා අපි කරන්නෙ Pyramid කරන්න.




Pyramid යැයි සැක සහිත යමක් දුටුවොත් Comment එකක් දාන්න.එහි ඇත්ත නැත්ත අනාවරණය කර දීමට අප සූදානම්.

එය අප විසින් ඔබට නොමිලේ දෙන උදව්වක්.
Post a Comment (0)
Previous Post Next Post

තවමත් මෙම Web පිටුව ආරම්භක අවධියේ පවතින නිසා මුදල් ඉපැයීම් ක්‍රම සහ ප්‍රශ්න තිබේනම් Contact Us හරහා පනිවිඩයක් යොමු කරන්න. Contact US to know more..

NEWAGE EDU